Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
වැලිකතරේ ඉසුරු සොයා ගිය දිනූෂි නොසිතූ ලෙස මාස 6 කට පසු මිනී පෙට්ටියකින් ගෙදර එයි - Photos

- වැලිකතරේ ඉසුරු සොයා ගිය දිනූෂි නොසිතූ ලෙස මාස 6 කට පසු මිනී පෙට්ටියකින් ගෙදර එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,915 Views
සෞදි ආරාබියේ වසර දෙකක් සේවය කළ නිවසට නැවත ගිය තම දියණිය, මාස 6 කට පසුව ලංකාවට පැමිණියේ මිනී පෙට්ටිකින් බව පස්සර ප්‍රදේශයේ පදිංචි ෂෙල්ටන් අල්විස් නැමැත්තා ඊයේ (11) කදුළු වගුරමින් මීගමුව රෝහලේදී පැවසුවා.

ඇය සේවය කළ නිවසේ හිමිකරු වූ ආරාබි ජාතික පොලිස් නිළධාරියා නිවසෙන් පැන ගොස් ඇති හෙයින් තම දියණියගේ  මරණය පිළිබඳව සැකයැයි ඔහු ප්‍රකාශ කරනවා.

දියණියගේ අත්  ඇඟිලි තුවාල වන ලෙස කපා අත පුච්චා තිබු අයුරු සටහන් වු ඡායාරූප ජංගම දුරකථයක් හරහා ලංකාවට එවා තිබූ බවත් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිනිළි කර පරීක්ෂණ සිදුකරන අතරතුරදී තම දියණියගේ දේහය ඊයේ (11) ගුවනින් ලංකාවට ඒවා තිබූ බවට ඔහු කටුනායක ගුවන්තොටුපළ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

මෙලෙස මියගියේ අංක 25, අත්කම් නිවාස අරලියගාව, පස්සර ලිපිනයේ පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු මවක වූ දිනූෂි ප්‍රියංගා මහේෂිද අල්විස් යන අයයි.

තම සැමියාගෙන් ලද අකටයුතු කම්  ඉවසාගත නොහැකිව සැමියාගෙන් වෙන්ව තම පියාගේ ආරක්ෂාව මැද දරුවන් සමග ජීවත්ව සිට මීට  වසර දෙකකට පෙර ඇය සෞදි ආරාබියේ දමාම් නුවර කතීප් ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට ගොස් තිබෙනවා.

වසර දෙකක් ඉතා හොදින් එම නිවසේ සේවය කර මසක නිවාඩුවකට ලංකාවට පැමිණ තම දියණිය නැවත එම නිවසටම සේවයට ගියත් දරුවන්ගේ වියදම් සදහා මාස දෙකක වැටුප් එවීමෙන් පසු දුරකථන ඇමතුමක්වත් නොදුන් බවයි පියා ප්‍රකාශ කළේ.

පසුව ඔහු දියණිය පිළිබඳව සොයා බැලීමේදී ඇය මැදපෙර දිග රැකියාවට යොමු කළ ඒජන්සිකරු විසින් ඉකුත් 8 වන දින ඇය මියගොස් ඇති බව දන්වා තිබෙනවා.

ඊයේ (11) අළුයම 5.50ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි යූ.එල් 266 දරණ ගුවන් යානයේ දිනූෂි ප්‍රියංගාගේ සිරුර බහා තිබූ පෙට්ටිය ඥාතීන් විසින් භාරගෙන මරණ පරීක්ෂනය සඳහා මීගමුව මූලික රෝහලට යොමු කරනු ලැබුවා.

දිනූෂි සේවය කළ නිවසේ හිමිකරු ඇයට අවස්ථා කිහිපයකදීම අමානුෂික ලෙස පහරදී අතවර කර දින කීපයක්  ආහාර  ලබා  නොදී කුසගින්නේ තබමින්  කාමරයක දමා  සිරකර තිබූ බව දියණිය පැවසූ බවත් ලංකාවට ගෙන්වා ගැනීමට තම මුදලින් ගුවන්  ටිකට් පත් යැව්වත්  ඇය ලංකාවට පැමිණියේ මිනී පෙටිටියක බවත් නෙතින් ගැලූ කදුළු පිසදමමින්  මියගිය නැත්තියගේ පියා පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,442 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,623 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,746 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,321 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,291 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,171 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top