Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
දරුවන්ගේ නොසැලකිලි මැද මුහුදට බිලිවෙන්න ගිය අසරණ මවකගේ අනුවේදනීය කතාව - Photos

- දරුවන්ගේ නොසැලකිලි මැද මුහුදට බිලිවෙන්න ගිය අසරණ මවකගේ අනුවේදනීය කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,819 Views
"පුතා ගෙදරින් පන්නාගත් පසු මට යන එන මං තිබුනේ නෑ"

"මට සල්ලි තිබුන කාලේ කවුරුත් සැලකුවා. දැන් නෑ"

දරුවන් නොසලකා හැරීම නිසා අතරමංවූ මවක් රත්මලාන ප්‍රදේශයේදී මුහුදට බිලි වීමට යාමේදී බේරාගත් පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙම මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඇයට පුතුන් දෙදෙනෙකු සිටින බවත් එක් පුතෙකු හමුදාවේ සේවය කරන අතර අනෙත් පුතා විවාහ වී දරුවන් තුන් දෙනෙකුද සිටින බවයි.

පුතෙකුගේ නිවසක දිවි ගෙවා ඇති ඇයව තම පුතු විසින්ම පන්නා දැමූ බවත් පසුව තම ජීවිතය නැති කරගැනීමට රත්මලාන මුහුදු වෙරළට පැමිණි බවත් ඇය  පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

සියදිවි හානි කරගැනීම පවක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙන හෙයින් ඒ පිළිබඳව තමන් සිතමින් සිටි අවස්ථාවේ කරුණාවන්ත දියණියක් හමුවූ බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
 
37 හැවිරිදි එම කාන්තාව ද දෙදරු මවක්.

සිදු වන්නට යන මෙම අවාසනාවන්ත සිදුවීම දැක අසරණ මෑණියන්ව තම නිවසට කැඳවාගෙන ගොස් තිබෙන අතර පසුව ඒ පිළිබඳව ගල්කිස්ස පොලිසියට දන්වා තිබෙනවා.

රත්මලාන දුම්රියපළ පාරේ පදිංචිකාරිණියක වන එල්.ඒ.මධුෂානි නමැති ඇය විසින් මෙම මව සිය නිවසට කැඳවාගෙන ගොස් නවාතැන් පහසුකම්දීමටද කටයුතු කර තිබෙනවා

මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි මවක්.

මේ ඇගේ කතාවයි.

"පුතා ගෙදරින් පන්නාගත් පසු මට යන එන මං තිබුනේ නෑ. මන් ඉබාගාතේ ඇවිදගෙන ගියා."

" මම කාලයක් රට ගිහින් හිටියා. එහෙදි දුක් විඳලා හම්බ කරලා, ඒ සේරම වියදම් කළේ දරුවන්ට. මට සල්ලි තිබුන ඒ කාලේ කවුරුත් සැලකුවා. දැන් නෑ. පුතාලා දෙන්නා භාර ගන්නෙත් නෑ. නෑදෑයන් භාර ගන්නෙත් නෑ"

"කරන්න දෙයක් නැති නිසා මම වෙරළට ආව. එත් බුදු දහමට අනුව දිවි නසා ගැනීම බරපතල අපරාධයක්. "

දිවි නාසා ගැනීමට වෙරළට ආ මව සිය නිවසට ගෙන ගිය මධුශානි මෙසේ සඳහන් කළා.

"මේ අම්මාව මට හම්බවුනේ 9 වෙනිදා වෙරළේදී. එයා හිටපු විදියට මට දැනුනේ අතරමං වෙලා වගේ. මම ලඟට ගිහින් කතා කළා. මුළු කතාවම මට කිව්වා. මම ගෙදර එක්ක ගිහින් කන්න බොන්න දීලා නවත්ත ගත්තා. පසු දින මම 119ට කතා කරලා පොලිසියට කිවා. පස්සේ පොලිසිය අම්මාවගල්කිස්ස පොලිසියට අරගෙන ගියා."

කෙසේවෙතත් මවගේ බාල පුතා ගල්කිස්ස පොලිසියට කැඳවා ඔහුට මව භාර දුන් බවයි පොලිසිය සඳහන් කළේ.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  633 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,723 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,208 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,350 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,302 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,930 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top