Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
ඇන්ජලීනා ජොලීට සහ ග්වේන්ත් පැල්ත්‍රෝට ලිංගික අතවර කළ චිත්‍රපට නිෂ්පාදකයාට වැඩ වරදී - Video

- ඇන්ජලීනා ජොලීට සහ ග්වේන්ත් පැල්ත්‍රෝට ලිංගික අතවර කළ චිත්‍රපට නිෂ්පාදකයාට වැඩ වරදී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,205 Views
ඇමරිකාවේ මහා ධන කුවේරයෙකු වූ හොලිවුඩ් හි සුවිශාල ‘‘වයින්ස්ටයින්“ ස්ටූඩියෝ නැමැති චිත්‍රපට නිෂ්පාදනාගාරයේ තනි අයිතිකරු වන හාර්වේ වයින්ස්ටයින් 65 වයසැති චිත්‍රපට නිෂ්පාදකයා හොලිවුඩ් සුප්‍රකට, සම්මානනීය සුරූපීය නිලියන් රැසකටම අතවර කර ඇති පුද්ගලයෙකු බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම ලිංගික අතවර චෝදනා නිළියන් කිහිප දෙනෙකු විසින්ම සිදුකර ඇති අතර වර්තමානයේ හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය එමෙන්ම සම්මානනීය නිළියන් දෙදෙනෙකු වන ඇන්ජලීනා ජොලී සහ ග්වෙන්ත් පැල්ත්‍රෝ විසින් ප්‍රකාශ නිකුත් කර ඇත්තේ මෙම නිශ්පාදකවරයා තමන්ට අතවර සිදුකළ බව පවසමින්.

ඇන්ජලීනා ජොලී යනු ප්‍රකට ‘‘ටූම්බ් රේඩර්“ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ අතර තවත් ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපා ඇති ඔස්කාර් සම්මානලාභී නිළියක් වනවා.

එමෙන්ම ග්වෙන්ත් පැල්ත්‍රෝද “ශේක්ස්පියර් ඉන් ලව්“ නැමැති සම්මානනීය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගත් අති දක්ෂ නිළියකි.

ඔවුන් දෙදෙනාම දැනට මැදිවියේ පසුවන අතර මොවුන්ට වයින්ස්ටයින් ලිංගික අතවර කර ඇත්තේ ඔවුන්ගේ තරුණ වියේදි බැව් ඔවුන් මාධ්‍ය සමග ප්‍රකාශ කර තිබෙනවා.

වයින්ස්ටයින් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවල කටයුතු සිදු කෙරෙද්දි මෙම ලිංගික අතවර වලට ලක්වූ බැව් මෙම හොලිවුඩ් නිළියන් දෙදෙනා හෙළිකර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,449 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,331 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,293 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,175 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top