Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
කිලෝ 170ක මිනිමුතු මෝරෙකු ඇල්ලූ පිරිසක් කොටුවෙයි - Photos

- කිලෝ 170ක මිනිමුතු මෝරෙකු ඇල්ලූ පිරිසක් කොටුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,027 Views
වාලච්චේනෙයි ප්‍රදේශයේදී තහනම් කරණ ලද මිනිමුතු මෝරා නමින් හැඳින්වෙන මත්ස්‍යයෙකු ඇල්ලූ පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අල්ලන ලද  මිනිමුතු මෝරාගේ බර කිලෝ 170 ක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පසුව එම නිලධාරීන් විසින් සැකකරුවන් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

අදාළ සැකකරුවන් ලබන 24 වනදින නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,677 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,475 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  848 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,422 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,753 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,417 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top