Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
ලියුමකුත් ලියලා පියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන අවසන් ගමන් ගිය කුමුදිත - Photos

- ලියුමකුත් ලියලා පියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන අවසන් ගමන් ගිය කුමුදිත - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,637 Views
කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා කියන්න එපා කියලා....

"ඔබ කොහේ හිටියත් උබේ අම්මා, තාත්තා උඹ දිහා බලන් අඬනවා"

ගාල්ල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම පියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පුවතක් ඊයේ (11) දිනයේ අප වාර්තාකළා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවෙකුයි.

එම සිසුවා පෙරේදා (10) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
 
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකුයි.
 
ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක් බවයි වාර්තාවුණේ.

මියගිය සිසුවා පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහු පෙරේදා (10) රාත්‍රීයේ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවත් පොලිසිය පවසනවා.
 
තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත් තමා කරන දේවල් නිසා පවුලේ අය ගොඩාක්‌ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් සාමාන්‍ය පෙළ ලිව්වත් මේ වගේ පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් වනවා.
 
මියගිය සිසුවාගේ මහේස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (11 ) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලිස්‌ අධිකාරීවරයාගේ උපදෙස්‌ පරිදි පෝද්දල පොලිසිය මේ සම්බන්ධව විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

කෙසේ වෙතත් මියගිය සිසුවා සම්බන්ධයෙන් සටහන් කිහිපයක්ද මුහුණු පොතේ දැක්වෙනවා. ඒවා පහතින්
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  633 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,719 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,208 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,350 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,302 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,930 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top