Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
තබ්බෝව අභය භූමියේ අද පාන්දරම සිදුවූ දේ

- තබ්බෝව අභය භූමියේ අද පාන්දරම සිදුවූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,459 Views
පුත්තලම - තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්මත්තේ වනාන්තරය තුළදී සිදුවූඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද අළුයම 2.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව - සියඹලෑව පදිංචිව 18 හැවිරිදි සහ 31 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

දැව කැපීම සදහා තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්සමත්තට පුද්ගලයන් සිව් දෙනෙකු ගොස් ඇති අතර එම අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පුත්තලම මූලික රෝහල රැගෙනවිත් ඇති අතර ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පළාගොස් ඇති බවයි එහිදී තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සතුන් දඩයම් කිරීම සදහා රක්ෂිතයට ඇතුළු වූ අයෙකු බවට සැකපලකරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී තිබෙනවා.

කරුවලගස්වැව පොලීසියයි වැඩිදුර විමර්ශණ සිදුකරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  11,911 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,718 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,972 Downloads



Top 10 Commenters

Latest Comments

Top