Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
දෛවයේ හාස්කමකින් අනූනමයෙන් බේරුණු ජීවිතය - Video

- දෛවයේ හාස්කමකින් අනූනමයෙන් බේරුණු ජීවිතය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,385 Views
'අනූ නවයෙන් බේරුණා' යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත වන්නේ දැඩි අවදානම් සිදුවීමකින් රැකවරණය ලබාගැනීමට කිසියම් තැනැත්තෙකු සමත්වීමක් පාදක කරගනිමින්.

එලෙස අනූනවයෙන් දිවි ගලවාගත් පුද්ගලයෙකු ගැන වාර්තා වූයේ කොට්ටාව ප්‍රදේශයෙන්.


හෝමාගම, ජල්තර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු මෙම අනතුරට මුහුණ පා තිබුණේ හෝමාගම පිටිපන ගබඩාවත්ත ප්‍රදේශයේ සිය ඥාතියෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේදී.

අඩක් නිම කරමින් පැවති එමනිවසේ ඉහළ මාලයට ගොස් ඇති මොහු පය ලිස්සා ඇද වැටී තිබුණේ අඩක් නිමකළ කොන්ක්‍රීට් කණුවක කම්බි මතටයි.

අනතුරින් එක් කම්බියක් මෙම පුද්ගලයාගේ යටි හනුව පසාරු කරගෙන මුඛයෙන් පිටතට පැමිණ තිබුණේ දත් කිහිපයකටද හානි කරමින්.

ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එම කම්බිකූර කපා අනතුරට ලක් වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

පැය කිහිපයක ශල්‍ය කර්මයකින් පසු එම යකඩ කූර ඉවත් කර ඇති අතර ඔහු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

රෝහල් බලධාරියෙකු පැවසුවේ මෙම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවූවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අපහසු හෙයින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  1,564 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  4,403 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  250 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  123 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  543 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  822 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  516 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  2,477 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  2,593 Downloads

Obe Ruvin Ma - Athula Sri Gamage
Obe Ruvin Ma
Athula Sri Gamage
⤵  553 Downloads



Top 10 Commenters

Latest Comments

Top