Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
Update:දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් - ගමන්වාර රැසක් නවතී- Video

- Update:දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් - ගමන්වාර රැසක් නවතී- VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,071 Views
දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිට අඛණ්ඩ වර්ජනයක් බවට පත්කර තිබෙනවා.

එන්ජින් රියදුරන්ගේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද සහය පළ කරමින් ඊයේ රාත්‍රියේ සිට එක්ව ඇති බවයි වාර්තාවන්නේ.


සේවකයන්ගේ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් සහ මරදානෙන් ආරම්භ වීමට නියමිත දුම්රිය ගමන්වාර රැසක් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා අවලංගු කර තිබෙනවා.

එන්ජින් රියදුරන්ගේ හදිසි වර්ජනයත් සමග දුම්රිය මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ  රාත්‍රියේ කොටුව දුම්රියපලේ උනුසුම් තත්ත්වයක් ඇතිවුණා.  

දුම්රිය ගමන් වාර මෙලෙස අවලංගුවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංගම බස්  රථ යොදවා මගීන්ට ගමන් පහසුකම් සැළසීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මරදාන දුම්රිය ස්ථානයේද යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමේ අවදානම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඊයේ රාත්‍රියේ කැඳවා තිබුණා.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද අලුයම ස්ථාන කිහිපයකින් දුම්රිය කොළඹට පැමිණීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පොල්ගහවෙල, කුරුණෑගල, පානදුර, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන සිට කොටුව දක්වා දුමරිය ගමන්වාර කිහිපයක් ආරම්භ කෙරුණු බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ අප වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

---------------------------------------------------------

හදිසි දුම්රිය වර්ජනයක් - කොටුව, මරදාන දුම්රිය ස්ථාන නොසන්සුන්

කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර තිබෙනවා.

ඒ දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වර්ජනයක් හේතුවෙන්.

මේ අතර කොටුව දුම්රිය ස්ථානයේ මගීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඒ හදිසියේ ආරම්භ වු දුම්රිය වර්ජනය සහ දුම්රිය ගමන්වාරවල පවතින ප්‍රමාදය හේතුවෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,449 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,333 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,294 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,175 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top