ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා පසුගිය දා ඔහුගේ අළුත්ම ගීත වීඩියෝව එළි දැක්වුවා.
මේ වීඩියෝව නම් කර තිබුණේ ‘‘මගේ සඳ ඇවිත්“ ලෙසයි.
මේ වන විට අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති මෙම ගීතය Youtube හි Trending වල දෙවන ස්ථානය හිමි කරගැනීමටත් සමත් වෙලා.
එම ගීත වීඩියෝව නිර්මාණය වූ ආකාරයයි මේ.