Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
බඩ වැඩියි කිව්ව කතාවට සික්ස් පැක් හදාගෙන මාලිංග සෙල්ෆියකින් උත්තර දෙයි - Photo

- බඩ වැඩියි කිව්ව කතාවට සික්ස් පැක් හදාගෙන මාලිංග සෙල්ෆියකින් උත්තර දෙයි - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,598 Views
ලසිත් මාලිංග ගැන පසුගියදා වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ ක්‍රිකට් ගැන සහ ඔහු ගැන නොයෙකුත් කතා පැතිරුණු නිසායි.

විටෙක ක්‍රීඩකයන්ගේ Fitness ගැනත් තවත් අවස්ථාවක ඔවුන්ගේ උදරය ක්‍රීඩාවට ප්‍රශ්ණයක් බවත් පැවසුනා.

කෙසේ වෙතත් ඒ සියළුම ප්‍රශ්ණ දැන් දැන් අඩුවේගෙන යනවා. ඔය අතර තුර මාලිංග ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා.

ව්‍යායාම් කර සිය උදරය අඩුකරගෙන මාලිංග තම ජංගම දුරකතනයෙන් එම ප්‍රදේශය අඩුකරගත් හැටි ඡායාරූප ගත කර තිබෙනවා.

මේ අතර මාලිංග පාසල් කාලයේ විදුහල්පතිවරයා සමග ගත් ඡායාරූපයක්ද මුහුණු පොතට එක්කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්


 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  4,575 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,916 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,968 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,165 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,320 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,897 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,099 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,533 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,159 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,729 Downloads



Top 10 Commenters

Latest Comments

Top