Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
19 පහළ හොකී කිරුළ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට - Photos

- 19 පහළ හොකී කිරුළ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

689 Views
ජාතික පාසල් හොකී තරඟාවලියේදී කොළඹ නාලන්දා විද්‍යාලය පරදා අවසන් මහා තරඟයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය  සමත්වුණා.

ඒ පසුගියදා කොළඹ කෘතිම හොකී පිටියේදි පැවැත්වුණු  අවසන් තරඟයේදී ගෝල 2 - 1 ලෙස ජයග්‍රහණය කරමිනුයි.

එහිදී අවසන් තරඟයේදී නාලන්දා විද්‍යාලය එක් ගෝල අවස්ථාවක් ලබාගත්තද එය අභිබවා යළිත් ගෝල අවස්ථා දෙකක් සනිටුහන් කළ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය තරඟාවලියේ ජයග්‍රහණය හිමිවුණා.

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් ටිරාන් රෂින්ත සහ දිල්මිණ විසින් ගෝල අවස්ථා දෙක වාර්තා කළ අතර අවසානයේ තරඟාවලියේ වීරයා සම්මානය ටිරාන් රෂින්ත විසින් දිනාගැනීමට සමත්වුණා.

තරඟ විස්තර සහ ඡායාරූප පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,958 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,069 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,300 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  866 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,170 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,288 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,896 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  568 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,423 Downloads



Top 10 Commenters

Latest Comments

Top