Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
කාලගුණය කැළඹුණු නිසා කටුනායකට ආව ගුවන් යානා දෙකකට සිදු වූ දේ

- කාලගුණය කැළඹුණු නිසා කටුනායකට ආව ගුවන් යානා දෙකකට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,905 Views
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණී ගුවන් යනා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

මෙම ගුවන් යානා චෙන්නායි සහ සී - ෂෙල්ස් සිට පෙරවරු 11.20 ට මෙරටට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කාර්යයේ නියුතු කළමණාකරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් අනෙකුත් ගුවන් ගමන්වල වෙනසක් සිදුනොවන බව ගුවන්තොටුපලේ කාර්යයේ නියුතු කළමනාකාරවරයා කියා සිටියා.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේ වෙතත් මත්තල ප්‍රදේශයේ මේ වනවිට යහපත් කාලගුණ තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබෑම සිදුකළද මේ වනතෙක් මගීන් ඉන් පිටතට පැමිණීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  725 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top