Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
මැච් එක පැරදුණු දුකට ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඔස්ට්‍රේලියාවෙන් පලි ගත්තේ මෙහෙමයි - Video

- මැච් එක පැරදුණු දුකට ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඔස්ට්‍රේලියාවෙන් පලි ගත්තේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,657 Views
සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලූ 8කින් ජය ගැනීමට  ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන සම තත්ත්වයෙන් අවසන් වුණා

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තම රටේදීම පරාජය පත් වූ නිසා කම්පායට පත් වූ ඉන්දියානු රසිකයන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ බස් රථයට ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සිද්ධියෙන් බස් රථයේ වීදුරු දැඩි ලෙස අලාභානි වී තිබූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට සිදු වීමට ගිය මෙම අනතුර වළක්වා ගැනීමට බස් රියදුරු වහාම බස් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු ගෙන තිබුණා.

ඉන්දියානු රසිකයන්ගේ මෙම අශීලාචාර හැසිරීම පිළිබඳව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි පිළිකුල් සහගතව හෙළා දැක තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඒරෝන් පින්ච් සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කර පවසා තිබුනේ බස් රථය තුලට ගල් වැටෙනා නිසා තමන් බියට පත්ව සිටි බවයි.

ඡායාරූප පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,449 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,329 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,293 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,175 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top