Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
Update: බැඳුම්කර කොමිසමට පැමිණි මලික් සහ කබීර් හෙළි කරපු දේ

- Update: බැඳුම්කර කොමිසමට පැමිණි මලික් සහ කබීර් හෙළි කරපු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,922 Views
බිලියන 15ක මුදල් අවශ්‍යතාවය ප්‍රශ්ණගත බැදුම්කර නිකුතුවෙන් ලබා ගන්නැයි උපදෙස් දුන්නේ නැහැ - කොමිසමට පැමිණි ඇමති මලික් සහ කබීර් කියයි

රුපියල් බිලියන 15 ක මුදල් අවශ්‍යතාවය ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවෙන් ලබා ගන්නා ලෙස එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් ලබා නොදුන් බව බැඳුම්කර කොමිසම හමුවේ අද පෙනී සිටි අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් කියා සිටියා.



කෙසේ වෙතත්, මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18 ක මූල්‍ය අවශ්‍යතාවක් පවතින බවත්, ඉන් බිලියන 3 ක් රජය සතුව පවතින බවත් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ දිනට පෙර දිනයේ උදෑසන පැවති සාකච්ඡාවේදී අවධාරණය කළ බවයි ඔවුන් සඳහන් කළේ.

අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් අද උදෑසන බැඳුම්කර කොමිසමට පැමිණියේ එම කොමිසම ඊයේ නිකුත් කළ නොතීසියකට අනුවයි.

මෙම අමාත්‍යවරුන්ගේ නම් බැඳුම්කර කොමිසමේදී සඳහන් වූයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වූ නිල නොවන සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විභාගයේදීයි.

ඒ අනුව, අද උදෑසන අමාත්‍යවරුන් දෙදෙනා කොමිසමට පැමිණි අතර විනාඩි 20 ක පමණ කාලයක් ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගත් බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කොමිසමෙන් පිටතට පැමිණි අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ ගැටලුවල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට සහයෝගය ලබාදීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.

මේ අතර, අද දිනයේ ප්‍රශ්නගත බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල් හදිසියේම රෝහල් ගතවී ඇති බව වාර්තා වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,677 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,475 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  849 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,422 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,755 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,417 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,575 Downloads



Top 10 Commenters

Latest Comments

Top