Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
අගහිඟකම් මැද පහේ කඩයිම ජයගත් ගලේවෙල දිරිය දියණියගේ අනාගත සිහිනයන් සැබෑ කළ අපේ ජනපති - Video

- අගහිඟකම් මැද පහේ කඩයිම ජයගත් ගලේවෙල දිරිය දියණියගේ අනාගත සිහිනයන් සැබෑ කළ අපේ ජනපති - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,211 Views
"මම අද තමයි පළමු වතාවට කොළඹ එන්නේ"

"ජනාධිපතිතුමා මට බොහෝ තෑගි දුන්නා"

දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ තම පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ ගලේවෙල දිරිය දියණිය ඊයේ (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.

ඒ ,ඇය පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ අණාවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි.

මෙහිදී ජනාධිපතිවරයා දැරියට සිය අධ්‍යාපන කටයුතු අවසන්වන තුරු ශිෂ්‍යත්වයක් ලබා දුන් අතර නව නිවසක් ලබා දීමටද පොරොන්දු වී තිබෙනවා.

ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ 45 වසරක ඉතිහාසය වෙනස් කරමින් දුෂ්කරතා රැසක් මැද දුලාංජලී මදුමාලි දැරිය ලකුණු 168 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වීම පිළිබදව අප පසුගිය 8 වෙනිදා අනාවරණ කළා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ කැඳවීමක් මත දැරිය ඊයේ (10) ජනාධිපති ලේකම්කාර්යාලයට පැමිණියේ මව විදුහල්පතිවරයා ඇතුළු පිරිසක්ද සමගින්.

දුලංජලීගේ දක්ෂතා ඇගයූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයගේ උසස් අධ්‍යාපනය අවසන් තුරු මාසිකව රුපියල් 3000  බැගින් ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කළා.

එමෙන් වසරකට සරිලන පරිදි පාසල් උපකරණ ඇතුළු ත්‍යාග ලබා දීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

වීඩීයෝව සහ ඡායාරූප පහතින්..







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  2 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  407 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,046 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,884 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  608 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,604 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,366 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,814 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,266 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,984 Downloads



Top 10 Commenters

Latest Comments

Top