Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
පාකිස්ථානුවන්ව අන්ත අසරණ කරමින් සිංහ පැටව් පෙරළිකාර ජයක් ලබයි

- පාකිස්ථානුවන්ව අන්ත අසරණ කරමින් සිංහ පැටව් පෙරළිකාර ජයක් ලබයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,400 Views
පාකිස්තානය සමඟ ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ ලකුණු 68 ක සුපිරි ජයග්‍රහණයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වූවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 482 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 262 ක් රැස් කලා.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 96 ක් රැස්ක්රගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹාගිය පකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණයි.

එහිදී සුවිශේෂ පන්දු යැවීමක නිරතවූ දිල්රුවන් පෙරේරා කඩුලු ක් දවාගැනීමට සමත්වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ජයත් සමඟ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානයට පත්වනු ඇති.

මෙම තරගාවලිය ජයග්‍රහණය කළහොත් මැදපෙරදිග පැවති ටෙස්ට් තරගාවලියකින් පාකිස්තානය පරාජය ලැබූ ප්‍රථම අවස්ථාව එය වනු ඇති.

ඔවුන් එහි ටෙස්ට් තරගාවලි 9කට සහභාගි වී ඇති අතර ඉන් 5ක් ජයගෙන 4ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබෙනවා.

තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්..




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  11,950 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,718 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,972 Downloads



Top 10 Commenters

Latest Comments

Top