Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
කුවෙට් ඉඳන් කටුනායකට ආපු ගුවන් යානයක් ඇතුලේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම - Photos

- කුවෙට් ඉඳන් කටුනායකට ආපු ගුවන් යානයක් ඇතුලේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,335 Views
කුවේට් සිට කටුනායක බලා පියාසර කළ ගුවන් යානයකදී ඉන්දියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

ගුවන් යානය කටුනායකට ගොඩබස් වන විටදී ඔහු මියගිය බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මුතාජ් මුරුගන් නැමැති 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
   
පියාසර කරමින් තිබූ යූ.එල් 230 ගුවන් යානයේදී ඔහු මෙලෙස මියගොස් ඇති අතර එහි සිටි කාර්ය මණ්ඩලය විසින් පැය 3ක පමණ කාලයක් ඔහුට ඔක්සිජන් ලබා දීමට කටුයුතු කර තිබෙනවා.

යානය ආසන්නයේ ඇති ගුවන් තොටුපලකට ගොඩ නොබස්වා පැය 3ක් ගුවනේ පියාසර කරමින් කටුනායක පැමිණ තිබුණා.

කුවේට් සිට තමිල්නාඩුව දක්වා සෘජු ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඇති අපහසුතාවය මත මරණයට පත්වූ පුද්ගලයා කටුනායක අතර මැදි ගුවන් සේවා පහසුකම ලබා ගැනීමටයි කටයුතු කර තිබුණා.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මෘත දේහය පිළිබඳව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර මරණ පරික්ෂනයක් පැවැත්වීමෙන් අනතුරුව ඥාතින්ට භාර දීමට කටයුතු කරන බවයි ගුවන් තොටුපළ පොලිසිය පැවසුවේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  11,911 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,718 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,972 Downloads



Top 10 Commenters

Latest Comments

Top