Bye bye Big Ben කියලා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ බිග් බෙන් ඔරලෝසුව අලුත් වැඩියා කටයුතු සදහා වර්ෂ 2021 තෙක් දකින්න නොලැබෙන නිසයි.
විදෙස් සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් තමයි බිග්බෙන් ඔරලෝසුව කියන්නේ. ලන්ඩනය සංකේතවත් වෙන නිසා සංචාරකයින් ලන්ඩන් නුවර Westminster යන මොහොතක ඒ අසල සිට ඡයා රූප ගැනීම විශේෂ කරගන්නවා. නමුත් තව වර්ෂ තුනකට බිග්බෙන් ඔරලෝසුව දකින්න ලැබෙන්නේ නැහැ. 2019 වර්ෂයේ මාර්තු 29 වැනිදා මෙය අලුත් වැඩියා කර අවසන් කිරීමට නියමිත බවත් මෙයට පවුම් මිලියන 61ක මුදලක් වියදම් වෙන බවත් සදහන් වෙන්නේ.