Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
රාජ්‍ය සේවකයින් 05 කින් එක් අයෙකුට තිබෙන ලෙඩක් ගැන සුව ඇමති කියන කතාව - Photos

- රාජ්‍ය සේවකයින් 05 කින් එක් අයෙකුට තිබෙන ලෙඩක් ගැන සුව ඇමති කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,430 Views
රාජ්‍ය සේවකයින් 05 කින් එක් අයෙකුට මානසික ආතතිය ඇති බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද පර්ල් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ,පසුගියදා විවෘත කරන ලද අවස්ථාවේ මෙම අදහස් පල කළා.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

"ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝම්බර් 10 දිනට යෙදී ඇති අතර වසර 25 ක කාලයක් එම දිනය අපි සමරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍ය දියුණු කළ යුතුයි. මනස සුලු මොහොතකින් වෙනස් වෙනවා."

" සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය සදහා වෙනම ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා. එහි දැනට ඇති සංඛ්‍යා ලේඛණ වලට අනුව රජයේ සේවකයින් 05 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික ආතතිය ඇති බව සොයාගෙන තිබෙනවා. රැකියා ස්ථානයේ ගැටලු, නිවසේ ගැටලු ඒ සදහා හේතු වී තිබෙනවා. "

"මානසික රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව ද වැඩි වී තිබෙනවා. කලබලකාරී ජිවිතය සහ තරගකාරීත්වය ද ආතතියට හේතු වී තිබෙනවා. එම නිසා එය සමාජයට ද බලපානවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකබලා ගැනීම අපේ යුතුකමක්. "




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,944 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,060 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,291 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  866 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,162 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,285 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,889 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  568 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top