Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
නිරුවත් ඡායාරූප ලීක් කරන බව පවසා කාන්තාවක් ඇන්දූ අනංගයාට මාතර වැල්ලේදී වෙච්ච වැඩේ

- නිරුවත් ඡායාරූප ලීක් කරන බව පවසා කාන්තාවක් ඇන්දූ අනංගයාට මාතර වැල්ලේදී වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,062 Views
මාතර ප්‍රදේශයේ කාන්තාවකගේ නිරුවත් ඡායාරූප තමන් සතුව ඇති බව පවසා අදාළ කාන්තාව බිව ගන්වා දූෂනය කිරීමට තැත් කළ පුද්ගලයෙකු පෙරේදා (8) මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය 6 වැනිදා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
කාන්තාව කරනු ලැබූ පැමිණිල්ලට අනූව ඇයගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යම් පුද්ගලයෙකු සතුව ඇති බව පවසා තමන් හමුවට පැමිණෙන්නේ නැති නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට ඇයට තර්ජනය කර තිබෙනවා.

පොලිසිය විසින් සැකකාර පුද්ගලයා උපක්‍රමශීලිව මාතර වෙරළ තීරයට ගෙන්වාගෙන එහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය කරනු ලැබූ පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ සැකකරු වෙනත් ස්ත්‍රී දූෂනයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවයි.

සැකකරු පරීක්ෂා කිරිමේදී ඔහු සන්තකයේ තිබී ලිංගික උත්තේජනයට භාවිත කරන ඖෂධයක්, උපත් පාලන කොපුවක්, ගැබ් ගැනීම වැලැක්වීම සඳහා භාවිත කරන ඖෂධයක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

අත්අඩංගුවට පත්වූ 37 හැවිරිදි සැකකරු මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,978 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,712 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,123 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,840 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,957 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,367 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top