Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
දරුවා පාසලට ගෙන ගිය මව නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හද කම්පා කරවන සිදුවීම - Video & Photos

- දරුවා පාසලට ගෙන ගිය මව නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හද කම්පා කරවන සිදුවීම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,970 Views
තවත් දෙදෙනෙක් රෝහලේදී මිය ගිහින්..

පුංචි දරුවා මව බේරා දෙන්න යැයි හඬා වැළපෙයි..

මහනුවර- තෙල්දෙණිය ගෝනවල ප්‍රදේශයේ අද(10) උදෑසන 7.15ට පමණ වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගියා.

මහියංගනය සිට මහනුවර දෙසට ගමන් ගත් මෝටර් රථයක රියදුරුට නින්ද යාම නිසා වාහනය මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක ද ගැටී මාර්ගයේ බස් නැවතුමේ සිටි කාන්තාවන් දෙදෙනෙකුද යට කර අසල තාප්පයක ගැටී තිබෙනවා.

යතුරුපැදිකරු හා කාන්තාවන් දෙදෙනා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියා.

කාර් රථයේ රියදුරා හා තවත් අයෙකු තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

බස් නැවතුමේ සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක අයෙකු සිය අවුරුදු 7 දරුවා පාසල් ඇරලවිම සඳහා බසයක් එනතුරු බලාසිට තිබෙනවා.

අනතුරෙන් එම කාන්තාවද යට වී මියගිය ද පුංචි දරුවාට කිසිවක් සිදු වුයේ නැහැ.

ඒ පුංචි දරුවා අම්මා බේරා දෙන්න යැයි කියමින් හඬා වැළපෙන අයුරු එම ස්ථානයට ගිය අප වාර්තාකරුට දක්නට ලැබුනා.

වීඩියෝව සහ ඡායාරූප පහතින්...( සංවේදී දර්ශන සහිතයි)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  1,606 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  268 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,645 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,207 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,768 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  23,877 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,593 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,885 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,734 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,677 Downloads



Top 10 Commenters

Latest Comments

Top