Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
ලෝක බලවතාගේ පළමු බිරිඳ දැන් රජකමේ අයිතිවාසිකමත් ඉල්ලයි - Photos & Video

- ලෝක බලවතාගේ පළමු බිරිඳ දැන් රජකමේ අයිතිවාසිකමත් ඉල්ලයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,855 Views
ඉවානා ට්‍රම්ප් (Ivana Trump) කියන්නේ ලෝක බලවතාගේ ප්‍රථම බිරිද. වයස අවුරුදු 68ක් වන ඇය ධනවත් ව්‍යාපාරිකාවක්.

ඇය ABC' Good Morning America වැඩසටහනට සම්බන්ධ වෙමින් ලෝකයේම අවධානය ගන්න ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ ලෝක බලවතාගේ වර්ථමාන බිරිද වන Melania Trump ට එරෙහිව.

ඒ "basically first Trump wife, I'm first lady" කියලා. මේ ප්‍රකාශය කර ඇත්තේ ඉවානා ලෝකයේම අවධානය ගන්න කියලයි ලෝක බලවතාගේ වර්තමාන බිරිද වන මෙලනියාගේ ප්‍රකාශකයෙක් කියන්නේ. කොහොම නමුත් ට්‍රම්ප්ගේ ප්‍රථම බිරිද ඇය නිසා තවමත් ධවල මන්දිරයට පවා යාමට තමන්ට අයිතියක් තිබෙන බව ඇය පවසනවා.

ඒ වගේම මිට සති දෙකකට පෙර තම සැමියා වන ට්‍රම්ප්ට ඇමතුමක් ලබා දුන් බවත් නිරන්තරයෙන් ට්‍රම්ප්ට දුරකථන ඇමතුම් ලබා දීමට නොහැකි වී ඇත්තේ වර්ථමාන බිරිද ඉන්නා නිසා බවත් එහිදී ඇය සදහන් කරනවා. ඔවුන්ගේ පවුල් ජීවිතය අවුල් කිරීමට කිසිම උවමනාවක් නැති බවත් ඉවනා සදහන් කරනවා.

ඉවනා ට්‍රම්ප් සමග වර්ෂ 1977දී විවාහ වූ බවත් ඒ විවාහ ජීවිතය වර්ෂ 1990 වනතෙක් පැවති බවත් ඇය කියනවා. ඒ වගේම ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට හේතුව ලෙස ඉවානා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප් තමන්ගේ කසාදය තිබියදී Marla Maples සමග පෙම් සබධතාවයක් හටගත් නිසා බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,450 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,333 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,294 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,179 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top