Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
Update : අත්අඩංගුවට පත් වූ නාමල් ගේ සුරූපී අධ්‍යක්ෂවරිය කොළඹ මහාධිකරණයට

- Update : අත්අඩංගුවට පත් වූ නාමල් ගේ සුරූපී අධ්‍යක්ෂවරිය කොළඹ මහාධිකරණයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,487 Views
අද අලුයම අත්අඩංගුවට ගත්  ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක වූ ඉරේෂාද සිල්වා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක  කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.

------------------------------------------------------

මීට පෙර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.

ඉරේෂා ද සිල්වා, අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.

මේ අතර හම්බන්තොට දී පසුගිය දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ හම්බන්තොට පොලීසියේ පෙනී සිටි අතර එහිදී වැඩිදුර ප්‍රකාශයක් ලබා දීම සඳහා ලබන 25 වන දායින් පසු වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයට සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට අද පස්වරු 5ට හම්බන්තොට පොලීසියේ පෙනී සිටින ලෙසට ද යළි දැනුම් දී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,505 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,975 Downloads



Top 10 Commenters

Latest Comments

Top