Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් යට කරගෙන උඩු කරනන් ගැසූ මෝටර් රථ මාරයා - Video

- යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් යට කරගෙන උඩු කරනන් ගැසූ මෝටර් රථ මාරයා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,689 Views
(8) වනදා සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙකෙ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

යතුරුපැදියේ පිටුපස සිටි වයස අවුරුදු 64ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර තිබුණා.

මෝටර් රථයේ රියදුරු බීමතින් රිය පදවා ඇති බවත් ඔහු එම ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය යටකර ධාවනය කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  723 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,652 Downloads



Top 10 Commenters

Latest Comments

Top