Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
දහසකුත් බාධක මැද පහේ කඩඉම් විභාගය ඉහලින් සමත් වූ ගලේවල දිරිය දියණියට ජනපතිගෙන් ලැබුණු දේ - Video

- දහසකුත් බාධක මැද පහේ කඩඉම් විභාගය ඉහලින් සමත් වූ ගලේවල දිරිය දියණියට ජනපතිගෙන් ලැබුණු දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,939 Views
" ජනාධිපතිතුමා අපට කොළඹ එන්න කිව්වා"

"මම කවදාවත් කොළඹ ගිහින් නැහැ"

දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ සිය පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ ගලේවෙල දිරිය දියණියට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප කළ අනාවරණයත් සමගයි.  

වකුගඩු රෝගය හේතුවෙන් පියා අහිමි වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ දුන් ගලේවෙල පදිංචි දුලාංජලී මධුමාලි දියණිය  පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 168 ක් ලබා ගනිමින් සමත් වීම පිළිබදව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ හෙළි කළා.

ඉන්න හිටින්නට හෝ නිසි තැනක් නොමැතිව දිවි ගෙවන මේ දියණිය ඒ සියලු බාධක තම අධ්‍යාපන කටයුතු සදහා බාධාවක් කරගෙන තිබුණේ නැහැ.

බාධක මැද මෙම දිරිය දියණිය ලබාගත් ජයග්‍රහණය පිළිබද දැනගත් ජනාධිපතිවරයා  ඇයට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට තිරණය කර තිබෙනවා.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  1,600 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  268 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,644 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,206 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,762 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  23,874 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,592 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,882 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,732 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,677 Downloads



Top 10 Commenters

Latest Comments

Top