Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
රාජ්‍ය සේවයේ නොසැලකිල්ලක් නිසා උපාධිධාරී තරුණියක් කඳුලු සැලූ හැටි - Video

- රාජ්‍ය සේවයේ නොසැලකිල්ලක් නිසා උපාධිධාරී තරුණියක් කඳුලු සැලූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,187 Views
උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඊයේ (09) පත්වීම් ලැබීමට පැමිණි උපාධිධාරී තරුණියක් දැඩි අපහසුතාවයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණා.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි නාට්‍ය හා රංගකලා උපාධිධාරිනියක වන සේපාලිකා අමුණුගම  මෙනවිය උතුරුමැද පළාත් සභාවට පැමිණි තිබුණේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව  ඇයට කළ කැදවීමකට අනුවයි.

පත්වීමක් අපෙක්ෂාවෙන් පැමිණියත් පළාත් සභාවට ඇතුළු වීමට ඇයට ඉඩ ලැබුණේ නැහැ.

පසුව එහි සිටි නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් ඇයට පළාත් සභාවට ඇතුළු වීමට  අවස්ථාව හිමි වූ අතර ඇය සිය ගැටළුව නිරාකරනය කර ගැනීම සඳහා නිලධාරීන් හමුවීමට පැමිණියා.

පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් හමුවීමට ඇය උත්සාහ කළද ඔහුගෙන්ද පිළිතුරක් නොලැබුණු අතර එම ස්ථානයෙන් පළාත් සභා ලේකම්වරයා ගමන් කළත් ඔහුගෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නැහැ.

වරද ඔවුන් අතින්ම සිදු වී තිබුණත් තරුණිය මුහුණ පා ඇති තත්ත්වය දෙස සානුකම්පිතව සවන්දීවමට කිසිඳු නිලධාරියෙකු ඉදිරිපත් නොවූ අතර
ඇය මේ පිළිබඳව වේදනාත්මකව අදහස් පවසද්දීත් ආරක්ෂක නිලධාරීන් ඇයව එම ස්ථානයෙන්  ඉවත් කර තිබෙනවා.

පත්වීම් ප්‍රදානයේ  ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුව එම සිද්ධියට මැදිහත් වුණා.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,910 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,260 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,980 Downloads



Top 10 Commenters

Latest Comments

Top