Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
සේවිකාවන් පිරිසකට නොසිතූ ලෙස සිදු වූ දෙයක් නිසා ඇගලුම්හලක් කැළඹෙයි - Photos

- සේවිකාවන් පිරිසකට නොසිතූ ලෙස සිදු වූ දෙයක් නිසා ඇගලුම්හලක් කැළඹෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,761 Views
නොර්වුඩ් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් කිහිපදෙනෙකු අද(09) යළිත් රෝගාතුර වී උමතුවෙන් හැසිරී තිබෙනවා.

කර්මාන්ත ශාලාව තුළ භූත දෝෂයක් ඇති බවට මේ වනවිට සේවකයින් තුළ භීතියක් පවතින බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

සේවිකාවන් 20 දෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් හැසිරී කෑගසා ඇති අතර තවත් සේවිකාවක් කලු ඇඳුමක් ඇඳගත් අයෙකු තම බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයෙන් ඇල්ලූ බව ප්‍රකාශ කරනවා.

කෑගැසීමත් සමගම කර්මාන්ත ශාලාවේ පාලකයින් විසින් මේ බව නොර්වුඩ් පොලිසියට දැන්වා තිබෙනවා.

පසුව දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුලු පිරිසක් කර්මාන්ත ශාලාව වෙත ගොස් සේවිකාවන් පරීක්ෂා කර බැලීමේදී ශරීරවල කිසිදු රෝගී තත්වයක් නොතිබූ හෙයින් ඔවුන් රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට දැනුම්දෙනු ලැබුවා.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ කර්මාන්ත ශාලාව තුළ පැවැත්වීමට තිබූ දේව පූජාවන් කිහිපයක් පාලන අධිකාරිය මගින් අතපසු කළ නිසා මෙවැනි තත්වයක් උද්ගත වී ඇති බවයි.

ඉකුත් 4 වනදා මෙහි සේවිකාවන් 245 දෙනෙකු පමණ හදිසියේ රෝගී වීම සමිබන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ පරික‍ෂණවලදී අනාවරණය වුණේ ඔවුන්ට ප්‍රමාණවත් වාතාශ්‍රය නොතිබීම තුළ රෝගාතුර වී ඇති බවයි.

පසුව පාලන අධිකාරිය විසින් ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන පරිදි කටයුතු කර තිබූ බවයි නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති කමල් අබේසිරි පැවසුවේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  2,992 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  787 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,859 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  4,639 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,100 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,859 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,031 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,318 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  615 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,392 Downloads



Top 10 Commenters

Latest Comments

Top