Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
මඩ ප්‍රහාර මැද වික්ටර්ගේ අලුත් වැඩක් එළියට එයි..‘‘මගේ සඳ ඔබ“ යැයි අමතන්නේ අළුත් බිරිදටද ? - Video

- මඩ ප්‍රහාර මැද වික්ටර්ගේ අලුත් වැඩක් එළියට එයි..‘‘මගේ සඳ ඔබ“ යැයි අමතන්නේ අළුත් බිරිදටද ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,118 Views
සංගීතයේ සප්තස්වරය බදු වූ වික්ටර් රත්නායකයන් නිරන්තරයෙන්ම කතා බහට ලක් වුයේ ගීතයෙන් රසික හිත් ආකර්ෂණය කරගත් නිසයි.ඔහු මෑතකදී ගීතයෙන් එහා කතාබහට ලක් වුණේ යළි විවාහය නිසයි.


කෙසේ නමුත් ඔහුගේ හඩට තනුවට සංගීතයට තරගයක් දෙන්නට අහියෝග කරන්නට නවකයින්ට බැරි බව කියන්න " මගේ සඳ ඇවිත්..." කියා ඔහු ගයනවා. මෙහි පදරචනය චන්දන මනොජ්ගේ. තනු හා සංගීතය වික්ටර් රත්නායකයන්ගේ.

මෙම ගීතය  අන්තර්ජාලය වෙත නිකුත් කර පැය 24ක් යාමටත් මත්තෙන් Youtube Trending හී 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම ගීතය පහතින්..


"මගේ සඳ ඇවිත් ..
කොඳ කැකුළු තරු ද සතපා රැයෙහි කොපුල් රහසින් සිඹ...
හිරු දිළෙනා මද්දහනේ මගේ සඳ ඇවිත්...
වදුලූ කොනක සිත සඟවා දියට බැස නෙළුම් සිඹිනා බිඟු රැවටූ මා බලන්න මගේ සඳ ඇවිත් ...
දෙවමින් දිවයුරුට නිගා දේදුන්නක පෙම තවරා මම රැවටූ මා බලන්න මගේ සඳ ඇවිත්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  1,600 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  268 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,645 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,206 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,762 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  23,877 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,592 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,884 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,734 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,677 Downloads



Top 10 Commenters

Latest Comments

Top