Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
ඔබ දැනුමෙන් සන්නද්ධද ? දැනුමින් පිරිපුන්ද ? එහෙනම් මෙන්න ක්‍රීඩාකර ඔබේ දැනුමත් මැනගන්න - Photos

- ඔබ දැනුමෙන් සන්නද්ධද ? දැනුමින් පිරිපුන්ද ? එහෙනම් මෙන්න ක්‍රීඩාකර ඔබේ දැනුමත් මැනගන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,758 Views
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟින් ශ්‍රී ලංකාව පුරා සිටින අපූර්ව හැකියාවෙන් යුත් හපන්කම් තිබෙන ළමා බුද්ධිමතුන් එක්තැන් කරමින් ඔබ වෙත ගෙන එන රූපවාහිනී වැඩසටහන හිරු නැණ කිරුළයි.

මෙයට සමගාමීව ඔබ දැනුමෙන් සන්නද්ධද යන්න සහ දැනුමින් පිරිපුන්ද යන්න සොයා බැලීමට ලොකු පොඩි සැමට කදිම ක්‍රීඩාවක් හිරු මාධ්‍ය ජාලය විසින් මේ වන විට ක්‍රියාත්මකයි.

මෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහා මුලින් ඔබ ලියාපදිංචි වීම අනිවාර්යයි. එයට ඔබේ නම , දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය අවශ්‍ය අතර පසුව මෙම ක්‍රීඩවේ යෙදී ඔබේ දැනුමද වර්ධනය කර ගැනීමට ඔබට පුළුවන්.

ඔබට ලැබෙන ප්‍රශ්ණ සඳහා නියමිත කාලයක් ඔබට ලැබෙන අතර ඔබේ පිළිතුරු නිවැරදිද යන්න ලැබෙන කාලය නිමවූ පසු තිරයේ දිස්වෙනවා.

හිරු නැණ කිරුළ වැඩසටහන සහ මෙම ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අපගේ බලාපොරොත්තුව වන මීළඟ පරම්පරාවේ අධ්‍යාපනික තත්වයට අනුප්‍රාණයක් ලබාදෙමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවන්නට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි.

උත්කෘෂ්ඨ සහජ බුද්ධියට පිදෙන හිරු උත්තමාචාරය හිරු නැණ කිරුළ වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 5.55ට හිරු ටීවී තුළින් නරඹන්න.

හිරු නැණ කිරුළ ක්‍රීඩාවේ යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  481 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  228 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,665 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,950 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top