Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"දුෂේනියි මගෙයි අතර යාළුකමට එහා ගිය සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා ඉක්මණටම දැනගන්න ලැබෙයි.." - Photos

- "දුෂේනියි මගෙයි අතර යාළුකමට එහා ගිය සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා ඉක්මණටම දැනගන්න ලැබෙයි.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,468 Views
"මම එයාට නිතරම උදව් කරනවා.."

"ඒ හැම ප්‍රශ්නයක්ම දැන් විසඳිලා තියෙන්නේ.."

රංගන ශිල්පියෙක් හැටියට අනුජ් රණසිංහ ජනප්‍රියත්වය එක්කම නිරන්තරයෙන්ම කට කතා හැදුණා. විටින් විට පෙම්වන්තියන් ගැන කතා වෙද්දී අනුජ්ගේ අලුත්ම පෙම්වතිය කියන්නේ නවක පරපුරේ නිළියක් වන දුෂේනි මියුරංගියි. ඇය ගැන ඔහු මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා.

මේ දවස්වල මොනවද කරන්නේ?
හර්ෂත් එක්ක එකතු වෙලා “රෙඩ්” නමින් චිත්‍රපටයක් කරන්න සූදානම් වුණා. ඒත් ඒක තාවකාලිකව නතර කරලා හර්ෂයි මමයි කලාත්මක පැත්තට නැඹුරු චිත්‍රපටයකට සූදානම් වෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය වගේම රංගනයටත් මම සම්බන්ධ වෙනවා.
 
රංගනයෙන් ඉදිරියට යන නිසා දැන් නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙලාද ඉන්නේ?
දැන් නිරූපණ ක්‍ෂේත්‍රයේ එදා තරම් හොඳ අවස්ථා අඩුයි. මම තෝරා බේරාගෙන හොඳ අවස්ථා සඳහා සම්බන්ධ වෙනවා. නවකයින් විශාල වශයෙන් ක්‍ෂේත්‍රයට ඒ නිසා එන අයටත් ඉඩ දෙන්න ඕනනේ.
 
2010,2011, 2015 වසරවල ජාත්‍යන්තර තරග තුනකින්ම ඔබ නිරූපකයෙක් විදියට ජයග්‍රහණ ලබා ගත්තා. ඒත් දැන් අනුජ් එවැනි තරග ප්‍රතික්‍ෂේප කරනවා කියන්නේ ඇත්තද?
මම ආයේ එවැනි තරගයකට යනවා නම් යන්නේ එය සුවිශේෂී අවස්ථාවක් නම් විතරයි. මට ලැබුණු ඇතැම් ආරාධනා පවා ප්‍රතික්‍ෂේප කළා. නවකයන් ඒ වගේ දෙයකට යනවා නම් මම කැමතියි ඒ අයට උදව් කරන්න.
 
ඔබ නවක රංගන ශිල්පිනී දුෂේනි මියුරංගිට Miss sri lanka තරගය ජයගන්න ගොඩක් උදව් කළේ ඒ හින්දද?
ඔව්. ඇය ඒ කිරුළ දිනන්න සුදුසු බව මට තේරුණා. මම දන්නා දේවල් ඇයට කියලා දුන්නා. ඇය තරගය දිනා ගත්තේ ඇගේ දක්ෂතා හා සුදුසුකම් නිසා.
 
එදා ඔබ ගොඩක් සතුටු වුණා නේ?
ඔව්. ඉතින් උදව් කරපු කෙනෙක් ජයග්‍රහණය ලබනවා දකිනකොට සතුටක් ඇති වෙනවානේ.
 
මේ දවස්වල ඇය ලෝක රූ රැජින කරන්නත් අනුජ් ගොඩක් වෙහෙසෙන බව ආරංචියි?
 ගොඩක් වෙහෙසෙන්නේ නැහැ. මගේ කලා කටයුතුත් තියෙනවානේ. ඒවා අතර ලැබෙන විවේකයේදී ඇයට පුළුවන් විදියට උපකාර කරනවා.
 
ඔවැනි තරගවලට යන අනිත් නවකයින්ටත් ඔය විදියට උදව් උපකාර කරනවාද නැද්ද?
අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකු උදව්වක් ඉල්ලුවොත් මම එවැනි තරගවලට ගිහින් ලබාගත් අත්දැකීම්, දැනුම ඔවුනට ලබාදෙනවා
 
අපිට නම් ආරංචි අනුජ් හා දුෂේනි අතර සමීප යාළුකමක් තිබෙන බවයි.
ඔව්. අපි හොඳ යාළුවෝ.
 
යාළුකටම එහා ගිය සම්බන්ධයක් ඔය දෙන්න අතරේ තිබෙන බව සමහරු කියනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
නියම වෙලාවට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නම්.
 
පහුගිය කා‍ලේ අනුජ් සම්බන්ධ විවිධ කටකතා පැතිරුනා. ඒ තුළින් ඔබට යම් යම් විවේචනත් එල්ල වුණා?
ඒ හැම ප්‍රශ්නයක්ම දැන් විසඳිලා තියෙන්නේ. දැන් ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,008 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,926 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,145 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,994 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,855 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,531 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,742 Downloads



Top 10 Commenters

Latest Comments

Top