Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
මෝදි මාව බඳිනකන් මම උපවාසයේ - ශාන්ති ශර්මා

- මෝදි මාව බඳිනකන් මම උපවාසයේ - ශාන්ති ශර්මාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,846 Views
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් වයස අවුරුදු 44ක කාන්තාවක් වූ Shanti Sharma ආදරේ අයැදිමින් උපවාසයක නිරත වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 ඇය එසේ මාසයක කාලයක සිට උපවාසය කරන්නේ අගමැතිට ආදරේ කරන බවත් ඔහුව විවාහ කර ගැනීමට කැමති බවත් පවසමින්.ඇය ජිවත් වෙන්නේ ඉන්දීයාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර් වලයි. උපවාසයේ නිරත වන එම කාන්තාව ළග ඉන්දීය අගමැති මොදිගේ ඡායාරූප තිබෙන අතර විශාල පුවරුවක ඔහුව විවාහ කර ගැනීමට කැමතියි යන්න සදහන් කර තිබෙනවා.

සැප්තැම්බර් 8දා සිට ඇය මෙසේ උපවාසය කරන අතර ඇය ඉන්දීය මාධ්‍යයකට පවසන්නේ කෙසේ හෝ මෝදිව මුණගැසී ඇයගේ ආදරය ප්‍රකාශ කර විවාහයට පොරොන්දුවක් ගන්නා බවයි.

ඇය විවාහක කාන්තාවක් වන අතර මානසික රෝගයකින් පෙලෙන බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  1,600 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  268 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,645 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,206 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,762 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  23,877 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,592 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,884 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,733 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,677 Downloads



Top 10 Commenters

Latest Comments

Top