Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
පකිස්ථාන ආරම්භක පිතිකරු නැවත හරවා යැවූ ලහිරුගේ සුපිරි පන්දුව - Video

- පකිස්ථාන ආරම්භක පිතිකරු නැවත හරවා යැවූ ලහිරුගේ සුපිරි පන්දුව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,252 Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ඊයේ පැවැත්වුණා.

ඊයේ පැවති තරඟයේ පාකිස්තාන ආරම්භක පිතිහරණ සම්බන්ධතාව බිඳ හෙලීමට සමත්වූ ලහිරු ගමගේ යැවූ සුපිරි පන්දුව වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

එහිදී ඔහුගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Shan Masood නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූවා.

එම අවස්ථාව පහතින්.



පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 482 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුනා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

පළමු ඉනිමේදී ද්විත්ව ශතකයකයක් අභියස සිටියදී දිමුත් කරුණාරත්න දැවී යාමකට ලක්වුනා.

ඔහු ඒ වන විට ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 196 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කිරීමට දිමුත් කරුණාරත්න ඉහළ දායකත්වයක් ලබාදුන්නා.

ඔහුගේ ලකුණු 196 ට හතරේ පහර 19 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

සිය පළමු ටෙස්ට් තරගයට මුහුණදුන් සධීර සමරවික්‍රම ලකුණු 38 ක් ලබාගත්තා.

නිරෝෂන් දික්වැල්ල 52 යි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ලබාගත්තා.

දිල්රුවන් පෙරේරා 58 යි. රංගන හේරත් නොදැවී ලකුණු 27 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 6 ක් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 2 ක් බිඳහෙලුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,677 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,475 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  847 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,422 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,753 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,417 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top