Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
කුඹුරකට පස් රැගෙන ගිය ට්‍රැක්ටර් රියදුරුට නොසිතූ ලෙස අත් වූ ඉරණම - Photos

- කුඹුරකට පස් රැගෙන ගිය ට්‍රැක්ටර් රියදුරුට නොසිතූ ලෙස අත් වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,843 Views
කුඹුරක් සැකසීමේදී පස් පැටවූ ට්‍රැක්ටරයක ටේලරයකට යටවී ට්‍රැක්ටර් රථ රියදුරු මිය‍ගිය පුවතක් මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය පුරාණගම රත්මලේ පදිංචිව සිටි සජිත් මධුසංක නැමති 17 හැවිරිදි තරුණයෙක්.



මින්නේරිය පොලිසිය පවසන්නේ රත්මලේ අක්කරකො‍ටුව කුඹුරක උස් ගොඩැලි කපා එහි පස්  ට්‍රැක්ටරයකින් පහත් බිමට රැගෙන ගොස්
ටේලරය බිමට බෑමට යාමේ දී එන්ජිමත් සමග උඩ ගොස් නැවත ටේලරය පහතට වැටෙන විට රියදුරු ඊට යට වී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ට්‍රැක්ටර් රියදුරු ඉක්මනින් රෝහල් ගත කිරීමට රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසා පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදුකරයි.

ඡායාරූප පහතින්..




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  526 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  647 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  765 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  565 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  235 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  757 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,111 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,223 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  490 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,228 Downloads



Top 10 Commenters

Latest Comments

Top