Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
තරඟ පාවාදීම් ගැන ඇමති අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට පිටු දෙකක ලිපියක් - සම්පුර්ණ ලිපිය මෙන්න - Photos

- තරඟ පාවාදීම් ගැන ඇමති අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට පිටු දෙකක ලිපියක් - සම්පුර්ණ ලිපිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,588 Views
කළුතර පානදුර තරඟ පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයි දැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකරගෙන් ප්‍රශ්න කර සිටිනවා.

පානදුර - කළුතර තරඟ පාවාදීම සංවිධානාත්මක අපරාධයක් බවයි අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දෙන්නේ.

එහි මූලික ඉලක්කය වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ප්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයෙන් ඒ ඛාණ්ඩයට යාම වැළැක්වීම බවද ඔහු කියාසිටිනවා.

ඊට අමතරව පානදුර කණ්ඩායමට ඒ ඛාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගැනීමටත්, කළුතර කණ්ඩායමට ප්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයේ සිට සරා තරගාවලිය දක්වා පහළ වැටීම වළක්වා ගැනීමේත් අරමුණින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කිරීමද මෙම තරග පාවාදීමේ අරමුණක් බව පැහැදිලි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එය චේතනාන්විතව සිදු කරන ලද වංචාවක් බවත් එවැනි සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම ක්‍රීඩකයින්ට පමණක් සිදු කළ නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

ඒ සඳහා ක්‍රීඩකයින් පෙළඹවීමටත් සහ සැලසුම් සකස් කිරීමටත් ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම අනුදැනුම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ක්‍රීඩාවේ පාරිශුද්ධත්වය සුරැකීමටත් මෙවැනි අශීලාචාර ක්‍රියා තවදුරටත් සිදු නොවීමටත් මේ තරග පාවාදීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමද අත්‍යවශ්‍යය බවද අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත යොමු කළ ලිපියේ ඇතුලත්.

එම සම්පුර්ණ ලිපිය පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  1,521 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  4,050 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  248 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  119 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  516 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  822 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  516 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  2,477 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  2,580 Downloads

Obe Ruvin Ma - Athula Sri Gamage
Obe Ruvin Ma
Athula Sri Gamage
⤵  553 Downloads



Top 10 Commenters

Latest Comments

Top