Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
රෝගයකින් පෙළෙන පුතු රැක ගැනීමට වෙහෙසෙන ආබාධිත මව්පිය යුවළගේ සංවේදී කතාව - Photos

- රෝගයකින් පෙළෙන පුතු රැක ගැනීමට වෙහෙසෙන ආබාධිත මව්පිය යුවළගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,369 Views
අවුරුදු 15ක සිට නිදි වරමින් තම කුළුදුල් රෝගී පුතු රැක ගැනීමට අපමණ වෙහෙසක් දරන රෝගී වූ මව්පිය දෙපලක් දිඹුලාගල ප්‍රදේශයෙන් අපට හමුවුණා.

දිඹුලාගල, රුහුණුගම, කනිච්චිගල දුෂ්කර ගම්මානයේ අංක 91 දරණ ලිපිනයේ පදිංචි මොවුන් ඉතා අසරණව කිසිදු හව්හරනක් නොමැතිව දිවිගෙවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



42හැවිරිදි මේ රෝගී මව්පිය යුවල ගොළු, හඳුනාගත නොහැකි රෝගයකින් වෙව්ලන අවුරුදු 17ක් වයසැති තම වැඩිමහල් පුතු සනීප කරගැනීමට නොගිය තැනක් නැත.

වත්තේ වැවෙන එළවලු පළතුරු පැකට් කර විකුණීම මොවුන්ගේ ජීවිකාව වනවා.

සිය රෝගී පුතු රෝහල් රැසකට ගෙන ගියද වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම රෝගය හඳුනා ගැනීමට නොහැකි බවයි.

දරුවා මසකට වරක් දෙහිඅත්තකණ්ඩිය පොළොන්නරුව මහා රෝහල් වෙත ගෙන යාමට සිදුවුවද ඒ සඳහා ත්‍රීරෝධ රථයට රු 3000ක් පමණ වැයවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

රෝගී පුතුට නිරන්තරයෙන් අහාර ලබාදීමට සිදුවන බවත් ඔහු හිස හැරුණු අතේ දුවන හෙයින් ඉතා අපහසුවෙන් කොටුකර ප්‍රවේසම් කරගතයුතු බවත් එම දෙමව්පියන් පවසනවා.

ඒ හේතුවෙන් නගරයේ රැකියාවකට පවා යාමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.

සියලු අපහසුතා මැද ඔවුන්ගේ දෙවන පුතු කනිච්චිගල ප්‍රාථමික විදුහලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

උපන් විගස බිලිඳුන් මහමග දමා යන යුගයක මෙම අබාධිත තරුණ දරුවා රැකගැනීමට වෙහෙස වන දෙමව්පියන්ට සහයෝගයක් ලබාදීම උතුම් පිංකමක් නොවන්නේද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,943 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,060 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,291 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  866 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,162 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,285 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,888 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  568 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top