Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
සබ්මැරීන අත්හදා බැලීමේ චාරිකාවක නිරත වූ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය - Video & Photos

- සබ්මැරීන අත්හදා බැලීමේ චාරිකාවක නිරත වූ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,779 Views
සිරුරෙන් වෙන්වූ හිස සහ දෙපා සොයාගෙන...

නිවසේදී නිෂ්පාදනය කරන ලද සබ්මැරීනයක අත්හදා බැලීමේ චාරිකාවක නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඩෙන්මාර්ක මාධ්‍යවේදිනියකගේ හිස සහ දෙපා එරට ආරක්ෂක විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ සබ්මැරීනය නිෂ්පාදනය කළ පුද්ගලයා සමග ඇය එම චාරිකාවට එක්ව තිබූ අතර එහිදී සබ්මැරීනය මුහුදුබත් වීමෙන් පසු එය නිෂ්පාදනය කළ පුද්ගලයා ගලවා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, ඩෙන්මාර්ක පොලිසිය විසින් ඔහුට එරෙහිව එම මාධ්‍යවේදීනිය ඝාතනය කිරීමේ චෝදනා ගොනුකර තිබෙනවා.

මීට පෙර එම මාධ්‍යවේදිනියගේ ශරීරයේ අනෙකුත් කොටස් කෝපන්හේගන් නුවර වෙරළට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

30 හැවිරිදි Kim Wall නමැති ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,951 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,064 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,298 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  866 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,170 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,286 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,896 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  568 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,423 Downloads



Top 10 Commenters

Latest Comments

Top