Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
ලංගම හයිවේ බස් එකක් ඇතුලේ සිදු වුණු කැත වැඩක තොරතුරු හෙළිවෙයි - Video

- ලංගම හයිවේ බස් එකක් ඇතුලේ සිදු වුණු කැත වැඩක තොරතුරු හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,454 Views
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යනු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ඔබ්බට ගිය මහජනයාට සේවය සැලසීමේ ආයතනයක්.

ඒ හේතුවෙන්ම ශ්‍රී ලංගම බස් රථ සේවය පිළිබඳව මගී ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්.

එම විශ්වාසය පළුදු කරමින් වරක් නිකුත් කළ ප්‍රවේශ පත්‍ර යළි මගීන්ට ලබාදීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක් පිළිබඳ අපට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තා වුණා.

NB 7348 දරණ මෙම ලංගම බස් රථය පසුගියදා පස්වරු 1.30 ට මාතරින් ගමන් ආරම්භ කර තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර දක්වා පැමිණීමටයි.

අදාළ ගමන්වාරය සඳහා මගීන් 18 දෙනෙකු බස් රථයේ ගමන් කර තිබෙනවා.

මේ ගමන්වරය සඳහා වන රුපියල් 470ක් වටිනා ප්‍රවේශ පත්‍ර ලබාදීමේදී එහි කිසියම් අක්‍රමිකතාවක් ඇති බව දකින බස් රථයේ ගමන් ගන්නා එක් මගියෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,958 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,069 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,300 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  868 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,170 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,288 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,897 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  568 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,425 Downloads



Top 10 Commenters

Latest Comments

Top