Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
ඇඹිලිපිටිය කුට්ටිගල භීතියට පත් කළ වන අලි දෙදෙනා ඇල්ලූ ත්‍රාසජනක මෙහෙයුම - Video

- ඇඹිලිපිටිය කුට්ටිගල භීතියට පත් කළ වන අලි දෙදෙනා ඇල්ලූ ත්‍රාසජනක මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,396 Views
වගා බිම් විනාශ කරමින් ඇඹිලිපිටිය - කුට්ටිගල ප්‍රදේශය අවට සැරිසැරූ වන අලි දෙදෙනෙකු හම්බන්තොට වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අද පෙරවරුවේ නිර්වින්දනය කර අල්ලාගෙන තිබෙනවා.

මාසයකට ආසන්න කාලයක් කුට්ටිගල, තෝරාගල, කච්චිගල හා පදලංගල යන ප්‍රදේශ අවට සැරිසැරූ මෙම වන අලි දෙදෙනා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

අල්ලා ගත් වන අලින් දෙදෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට රැගෙන යාමට නියමිතයි.

මේ අතර, මොනරාගල - ඇතිමලේ - කරගහඇල්ල, පන්සල්ගල ආසන්නයේ සතියකට අධික කාලයක සිට වනඅලියෙකු තුවාල ලබා සිටින බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

එම වන අලියාට ප්‍රතිකාර කිරීම සදහා මේ වනතුරුත් වනජිවි නිලධාරින් පැමිණ නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,978 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,712 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,842 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,960 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,367 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top