Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් ලිංගිකව භාවිතා කළාට පාසල් ගුරුවරියකට සිරදඩුවම් - photos

- වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් ලිංගිකව භාවිතා කළාට පාසල් ගුරුවරියකට සිරදඩුවම් - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,811 Views
ලන්ඩන් නුවර ජිවත් වෙන Alice McBrearty නමැති වයස අවුරුදු 23ක පාසල් ගුරුවරියක් වයස අවුරුදු 15ක සිසුවෙක් එක්ක මාස සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම සිසුවාව මුලින් යාලු කරගෙන පසුව ඔහු හා ලිංගිකව හැසිර තිබෙනවා. විවිධ කෑම බීම හා තෑගී ලබා දී එම සිසුවා සමග යහළු වී ඇතැයි සදහන් වෙන්නේ. එම සිසුවාට පාසලේදී හාදු දී තිබෙන අතර විවිධ හෝටල් වලට ඔහුව රැගෙන ගොස් ලිංගිකව හැසිර තිබෙන අතර දිනපතා පාසල් අරුණු පසුව ඔහුව ඇයගේ මෝටර් රථයෙන් ගෙන යන බවත් ඒ සෑම දිනකම ඔවුන් වාහනයේ ලිංගිකව හැසිර තිබෙන බවත් සදහන්.එමෙන්ම ඇය සමාජ ජාල හරහා බාල වයස් පිරිමි ළමයින් සමග හාද වන බවත් සදහන්.

එමෙන්ම දෙමාපිය මැදිහත් වීම මත එම ගුරුවරිය එරට උසාවියට ඉදිරිපත් කිරීමට පිරිමි දරුවාගේ දෙමාපියන් කටයුතු කර තිබෙනවා. බාලවයස් දරුවකු සමග ලිංගිකව හැසිරීමේ වරදට ඇයව මාස 16කට සිරදඩුවම් නියම කිරීමට එරට උසාවිය තීරණය කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,985 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,714 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,844 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,961 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,367 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top