Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
ලෝකබලවතාගේ කතාවට වඩා ඔහුගේ බිරිදගේ විලාසිතාවට ලෝක නායකයින්ගේ හිත ගිහිං - Photos

- ලෝකබලවතාගේ කතාවට වඩා ඔහුගේ බිරිදගේ විලාසිතාවට ලෝක නායකයින්ගේ හිත ගිහිං - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,483 Views
ලෝක බලවතා වගේම ලෝක බලවතාගේ බිරිදත් නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. වර්ෂ 1970 අප්‍රේල් 26 දා ඇමරිකාවේ උපදින Melania Trump මෝස්‌තර නිරූපිකාවක් හැටියට ජනප්‍රිය වෙනවා. ඇයව පසු කාලයේදී ලෝක බලවතා වුණු Trump එක්ක විවාහ වෙනවා.

සැමියා යන හැමතැනම ඇයත් යනවා. ඇයටත් ඔහුට වගේම නිසි තැන ලැබෙනවා.

ඒ විදිහට ඊයේ ධවල මන්දිරයේ පැවති Hispanic Heritage Month කියන උත්සවයට ඇයත් සම්බන්ධ වුණා. ලෝක නායකයින් සහභාගී වුණු මේ උත්සවයේදී ඇයව එහිදී කැපී පෙනුණේ ඇයගේ විලාසිතාව නිසයි. මාධ්‍යයේ වගේම හැමෝගෙම අවධානය තිබුණේ ලෝක බලවතා එහිදී කතා කළ කතාවට වඩා ඇය ගැනයි.

සුදු වර්ණයෙන් යුතු ශරීරයටම හිර වුණු ස්විටරයකින් හා රතුවර්ණයෙන් යුතු සායකින් ඇය හැඩවැඩ වෙලා හිටියා. මේ අඩුම හතලිහ පනහ දශකයේ නිළියන්ගේ විලාසිතාවක් වගේ කියලයි හැමෝම කතා වෙලා තිබුණේ. කොහොම නමුත් පැරණි නිලියක් වුණු Marilyn Monroe වගේ පෙණුමක් ගත්තා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,474 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,975 Downloads



Top 10 Commenters

Latest Comments

Top