Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
රෝස පන්දුවෙන් පිටියම දෙවනත් කළ දිමුත්ගේ සුපිරි ශතකය - Video

- රෝස පන්දුවෙන් පිටියම දෙවනත් කළ දිමුත්ගේ සුපිරි ශතකය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,693 Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු  දිවා - රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.

තරඟය සඳහා යොදා ගැනෙන්නේ රෝස පැහැති පන්දුවක්.

එහිදී දිවා රාත්‍රී තරඟයක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබා ගත් ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වුණා.
එය ඔහුගේ 7 වන ටෙස්ට් ශතකයයි.

ඊයේ දිනයේදී තරඟය නතර කරන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 133ක් ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 49ක් ද ලබා සිටියා.  

තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  30 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  116 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  33 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  253 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  1,872 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  3,372 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  425 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,064 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  13,652 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  15,140 Downloads



Top 10 Commenters

Latest Comments

Top