Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
හම්බන්තොට විරෝධය අස්සේ පුද්ගලයෙකුට පොලීසිය සලකපු හැටි - Video

- හම්බන්තොට විරෝධය අස්සේ පුද්ගලයෙකුට පොලීසිය සලකපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,009 Views
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ හම්බන්තොට දී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.


එහිදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් 6 දෙනෙකු ද ඊට ඇතුළත්.

විරෝධතාකරුවන් කලහකාරී ලෙස හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව හම්බන්තොට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද තුවාල ලැබූ අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට මූලික රෝහලටයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ මෙම විරෝධතාව ඊයේ පෙරවරු 10.30 ට පමණ ආරම්භ කළේ හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින්.

මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය ඊයේ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් අතර, එහිදී නාමල් රාජපක්ෂ හා ඞී.වී.චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුට හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබුණා.

ඊයේ පැවති විරෝධතාවට චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, සාලින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, ඞී.වී.චානක ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ද පිරිසක්ද එක්ව සිටියා.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,530 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,977 Downloads



Top 10 Commenters

Latest Comments

Top