Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
කෝටි ගණන් වටින මුහුදු බෙල්ලන් රට පටවන්න හදපු දේවාලේ කපුවාගේ කුරුමානම වැරදුණු හැටි - Video

- කෝටි ගණන් වටින මුහුදු බෙල්ලන් රට පටවන්න හදපු දේවාලේ කපුවාගේ කුරුමානම වැරදුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,478 Views
"කෑලි 10 ක් විතර තියෙනවා ගේ ඇතුළේ..."

"මුහුදු කූඩැල්ලෝ ගන්න යන අය ගේන්නේ"

හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළිකළේ ට්‍රයිටන් නමැති අතිශය දුර්ලභ මුහුදු බෙල්ලෙකු හා ගජමුතු යුවළක් වෙන්නප්පුව ප්‍රදේශයේ දේවගැතිවරයෙකු විසින් රුපියල් කෝටි 15 කට ජපන් ජාතිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරමක් පිළිබඳවයි.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව ගජමුතු මෙන්මල දුර්ලභ ට්‍රයිටන් මුහුදු බෙල්ලන් ළඟ තබා ගැනීමද තහනම්.

මුල් අවස්ථාවේදී දේවගැතිවරයා අප සමග පැවසුවේ දුර්ලභ මුහුදු බෙල්ලන් තමන්ට පුල්මුඩේ මුහුදු තීරයෙන් ලැබුණු ඒවා බවයි.

ගනුදෙනුවේ විශ්වාසනීයත්වය ඇතිකර ගැනීම සඳහා දේවගැතිවරයා මෙරට තවත් ආරක්ෂිත දුර්ලභ මුහුදු බෙල්ලෙකු වන ට්‍රයිඩැක්නා වර්ගයේ බෙල්ලෙකු ද පෙන්වා සිටියා.

හිරු සී.අයි.ඒ මෙම ජාවාරමේ සියලු තොරතුරු තහවුරු කරගත් පසු සැලසුම් කළ පරිදි පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත දේවගැතිවරයාගේ නිවස වටලනු ලැබුවා.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,450 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,973 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,333 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,294 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,179 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top