Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
පස්කන්ද නාය ගියත් නොසැලී කූඩාරමක දිවි ගෙවමින් පහේ හපන්නු වුණු දියණියන් දෙදෙනාගේ සංවේදි කතාව - Video

- පස්කන්ද නාය ගියත් නොසැලී කූඩාරමක දිවි ගෙවමින් පහේ හපන්නු වුණු දියණියන් දෙදෙනාගේ සංවේදි කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,447 Views
"මං රෑ දවල් නොබලා පාඩම් කළා"

"මං කැමතියි ටීචර් කෙනෙක් වෙන්න"
    
අරණායක සාමසර කන්ද නායයාම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කුඩාරම් 7ක දිවිගෙවූ උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක්  මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා ඉහළින් සමත් වීමට  සමත් වී තිබෙනවා.

කන්ද නායයාමට පෙර ඇය අරණායක දෙයියන්වල බෙරවිල ප්‍රදේශයේ ජීවත් වූ අතර ඇය නමින් සේමිණී උදානධවනි විජේසූරියයි.

තම ජයග්‍රහණය පිලිබඳ සේමිණී මෙසේ අදහස් ප්‍රකාශ කළා.

"මං රෑ දවල් නොබලා වෙහෙස මහන්සියෙන් පාඩම් කළා. අම්මයි තාත්තයි බඩගින්නේ ඉඳල අපිට ඉගැන්නුවා. මං කැමතියි ලොකු වෙලා මහනුවර මහාමායා ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙන්න"

දියණියගේ මව සතුටු කදුළු වගුරවමින් සඳහන් කළේ  විදුලි බල්බයක්වත් නොමැතිව ලන්තෑරුමෙන් විභාගයට පාඩම් කළ අතර කඳවුරුවලදී විදි දුක් ගැහැට හේතුවෙන් මානසික දුර්වලතා හමුවේ තම දියණිය ජයග්‍රහණය කළ බවයි.

ඇයගේ වැඩිමල් දියණියද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බවත් කුමන අගහිඟකම් පැවතියද තම දියණියන්ට ඉගැන්වීම මුල්ම කරුණ සේ තමන් හා සැමියා සැලකූ බවත් ඇය කියා සිටියා.

සමෘද්ධි දීමනාව පවා තම පවුලට නොතිබූ බවත් රැකියාව ලෙස පිංතාරුකිරීම කරමින් දියණියන්ට ඉගැන්වූ  බවත් සේමිණීගේ පියා සඳහන් කළා.

අවතැන් කඳවුරු 7ක මාරුවෙන් මාරුවට මේ වන තෙක් වසරක කාලයක් දිවිගෙවූ මේ පුංචි දියණියට තල්ගස්පිටිය පණපුරේ වත්ත ගම්මානයේ මේ වනවිට නිවසක් ඉදිවෙමින් පවතින බව වාර්තා වනවා.

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ වෙනත් කඳවුරුක සිටින අකාශි විජේවර්ධන නම් තවත් දියණියක් ලකුණු 171ක් ලබාගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවයි.

වීඩියෝව පහතින්...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  1,940 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,060 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,291 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  866 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  403 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,162 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,285 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,888 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  567 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top