Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
හයිලෙවල් පාරේ පෝය දා 10 න් පස්සෙ 138 බස් ඇතුලෙ වෙන කැත වැඩක තොරතුරු හෙළිවෙයි

- හයිලෙවල් පාරේ පෝය දා 10 න් පස්සෙ 138 බස් ඇතුලෙ වෙන කැත වැඩක තොරතුරු හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,927 Views
පෝය දිනයන් හි හයිලෙවල් මාර්ගයේ 138 බස් රථවල සිදුවන මංකොල්ලයක් ගැන හිරු ගොසිප් අපට තොරතුරු වාර්තා වුණා.

මෙම මංකොල්ලය වැඩි වශයෙන් 138 හෝමාගම - පිටකොටුව බස් රථවලදී සිදුවන බවයි මගියෙකු අප සමග පැවසුවේ.

මෙම මාර්ගයේ පෝය දිනයන් හි රාත්‍රි 10.00 න් පසු ගමන් ගන්නා බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ගෙන් සාමාන්‍ය ටිකට් පතේ මිලට වැඩියෙන් රුපියල් 5 ක් අය කර ගන්නා බවයි වාර්තා වුණේ.

ඒ පිළිබඳව මගීන් විමසා සිටි අවස්ථාවේදී කොන්දොස්තවරයා පවසා තිබුණේ ‘‘පෝයට කවුරුත් බස් දුවන්නෙ නෑ. අපි මැරීගෙන බස් දුවන්නෙ. හැමෝගෙන්ම අහලා රුපියල් 5 ක් වැඩියෙන් ගන්නවා“ යනුවෙන්.

මේ අතර ඊයේ (05) වැනිදා පිටකොටුවේ සිට හෝමාගම බලා ධාවනය වූ බස් රථයකදී මගියෙකුගෙන් වැඩිමුදලක් අය කර ගැනීමට යාමේදී එම මගියා ඒ පිළිබඳව විමසා තිබුණා.

කෙසේ වෙතත් අවසානයේදී කොන්දොස්තරවරයා සහ රියදුරා විසින් අදාළ මගියාට පහර දී බසයෙන් බස්වා තිබුණේ මහරගම ප්‍රදේශයේදීයි.

කිසිදු හේතුවක් මත සාමාන්‍ය ටිකට් පතක මුදලට වඩා මගීන්ගෙන් මුදල් අය කර ගැනීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

එවැනි පසුබිමක් තුළ පෝය දිනයේදී මෙවැනි මංකොල්ලයක නිරත වන බස් රථ ගැන බස්නාහිර මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරිය නිසි පියවරක් ගත යුතු බවයි මගීන් අවධාරණය කළේ.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,560 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,750 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,501 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,726 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top