Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
"ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ වෙලිලා" මුහුණු පොතේ හුවමාරුවන බුදු පුතෙකුගේ කඳුළු - Video & Photos

- "ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ වෙලිලා" මුහුණු පොතේ හුවමාරුවන බුදු පුතෙකුගේ කඳුළු - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,290 Views
"අම්මාට බණ අහන්න වුන විදිය ගැන මට ගොඩාක් දුකයි මගේ අම්මේ"

දරුවන් 10 දෙනෙකු මෙලොවට බිහිකරලා...

පසුගියදා  හිමිනමක් විසින් දේහයක් කරමත තබාගෙන යන ඡායාරූප පෙළක්  සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණා.

පසුව දැනගන්න ලැබුනේ උන්වහන්සේ සිය මෑණියන්ගේ අවසන් කටයුතු කරන අයුරු එම ඡායාරූපවල දැක්වෙන බවයි.

මේ පිළිබඳ කරුණු සොයා බෑලීමේදි අපට දැනගන්න ලැබුනේ කාව්‍ය විශාරද , ශාස්ත්‍රවේදී පූජ්‍ය මාම්පිටියේ සිරි සුමන හිමියන්ගේ මෑණියන් ගේ අවසන් කටයුතු එලෙස සිදු කෙරුණු බවයි.

උන්වහන්සේ එම දේහය අසල සැතපී සිටින අයුරුත් දේහය සිය කරමතින් රැගෙන යන අයුරුත් ඒ ඡායාරූපවල දැක්වෙනවා.

සිරි සුමන හිමියන්ගේ මෑණියන් දරුවන් 10 දෙනෙකු මෙලොවට බිහිකර ඇති අතර මියයන්නට පෙර ඇය දැඩි ලෙස රෝගාතුරවී සිටියා.

පසුගිය 3 වනදා ඇය සියළු දේ අතහැර මොලොවින් සමුගත්තා.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා අද සවස 3 ට ගාල්ල මාම්පිටිය නිවසේ දී සිදුකෙරන අතර ගාල්ල  වක්වැල්ල පාර ථ මාම්පිටිය , මිහිඳු මාවත පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

සිරි සුමන හිමියන් විසින් මුහුණු පොතට එක්කරපු ගීතයක කොටසක් පහතින්

"ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවදේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම.කරන්නේ අම්මත් සසරින් එතෙරවෙලා"

"තවද මගේ අම්මා අද ටීවි එකේ බණ බලන්න හරි ආසාවෙන් ඉදියේ..අම්මාට බණ අහන්න උන විදිය ගැන මට ගොඩාක් දුකයි මගේ අම්මේ" යනුවෙන්ද උන්වහන්සේ සංවේදී සටහනක් පළකර තිබෙනවා.

මවගේ අවසන් කටයුතු සඳහා පැමිණ දරුවන් දස දෙනා වසර 15කට පසු එකම ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව පහතින්.





 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,449 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,333 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,294 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,175 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top