Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
පෙට්‍රල් හා ඩීසල් මිලට වෙන දේ ගැන ඇමති අර්ජුන හෙළිකරයි - Video

- පෙට්‍රල් හා ඩීසල් මිලට වෙන දේ ගැන ඇමති අර්ජුන හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,643 Views
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් මහජනතාව වෙනුවෙන් පාඩු ලබමින් හෝ ඉන්ධන ලබාදීමට රජය කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තෙල් මිල ඉහළ නොදමන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් රජය ඉල්ලීමක් ද කර ඇති බවයි.

මෙම මස මුලදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට තීරණයකට එළැඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය 30 වැනිදා සඳහන් කළා.

එම සමාගම පැවසුවේ දැනට ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ආසන්න වශයෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක් පාඩු ලබන බවයි.

මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මුදල් අමාත්‍යාංශයට සහ විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට යොමු කර ඇති බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගියදා සඳහන් කළා.

අර්ජුන රණතුංග - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

ඒ ගොල්ලන්ට ඕනේ ඕනේ දේවල් මේ රටට ඇවිල්ලා කරනවා නම් ඒක කිරීමේ වැරැද්දක් තියෙනවා. ඒකට මම හිතන්නේ ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවෙන් තීරණයක් ලබාදිය යුතුයි. මම හිතනවා මිල චක්‍රයක් ඉන්ධනවලට එන්න ඕනේ කියලා. ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවෙනකොට අපේ මිල වැඩිවෙන්න ඕනේ. අඩු වෙනකොට අඩු කරන්න ඕනේ. රජයක් හැටියට තීරණයක් ගන්න ඕනේ මේක ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවාද එහෙම නැත්නම් සහනදායක ක්‍රමවේදය දිගටම කරගෙනයන්න අවශ්‍ය තාවයක් තියෙනවාද කියලා.

ප්‍රශ්නය - IOC එකට පුළුවන්ද එයාලට අවශ්‍ය පරිදි තෙල් වැඩි කරන්න ?

පුළුවන්, ඒ ගොල්ලන්ට අවශ්‍ය නම් පුළුවන්. නමුත් රජයක් හැටියට අපිට ඒ වෙලාවට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ ගොල්ලෝ කිව්වා පළමුවැනිදා වැඩිකරනවා කියලා තවම වැඩිකරලා නැහැ. මුදල් ඇමතිතුමාත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. මාත් එක්කත් සාකච්ඡා කළා. මම කිව්වා දැනට ඒක කරන්න එපා කියන එක. ඒක රජයේ ඉල්ලීම. එහෙම කළත් ඉතින් අපි පාඩු ලබාගෙන අපි මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  723 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,652 Downloads



Top 10 Commenters

Latest Comments

Top