Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
දේවාල කපුවෙකුගේ නිවසින් මතු වූ කෝටි ගණනක් වටින අජීවි සත්තු - Video

- දේවාල කපුවෙකුගේ නිවසින් මතු වූ කෝටි ගණනක් වටින අජීවි සත්තු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,509 Views
"අවුරුදු 100 කට වඩා පරණයි.."

" කෝටි 150 ක් වටිනවා..මට දෙන්න හිතුනා.."

ට්‍රයිටන් නමැති මෙම මුහුදු බෙල්ලන් විශේෂයේ වාසස්ථානය වන්නේ ගැඹුරු මුහුදු පතුලයි.

අතිශය දුර්ලබ මුහුදු ජීවියෙකු වන මෙම සත්වයින් මෙන්ම සත්ව කොටස් ළඟ තබා ගැනීමද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව තහනම් කටයුත්තක්.

වාසනාව කැඳවීමේ ප්‍රභල හැකියාවක් ඇතැයි යන විශ්වාසය මත දෙස් විදෙස් බොහෝ පිරිස් මෙම දුර්ලභ මුහුදු බෙල්ලන් තමන් සන්තක කර ගැනීමට
උත්සාහදරණවා.

හිරු සී.අයි.ඒ. වෙත ලැබුණු රහසිගත තොරතුරකින් හෙළිකෙරුණේ ට්‍රයිටන් වර්ගට අයත් දුර්ලභ මුහුදු බෙල්ලෙකු රුපියල් කෝටි 15 කට ජපන් ජාතිකයෙකුට විකිණීමේ සූදානමක් පවතින බවයි.

ඒ අනුව ජපන් ගැනුම්කරුගේ මෙරට නියෝජිතයින් ලෙස පෙනී සිටි හිරු සී.අයි.ඒ. හා පානදුර වලාන - දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව ප්‍රදේශයට ළඟා වූයේ මූලික සාකච්ඡා පැවැත්වීම සඳහායි.

එහිදී මෙම ප්‍රදේශයේම දේවගැතිවරයෙකු සතුව තවත් දුර්ලභ බෙල්ලන් රැසක් ඇති බවට අප තොරතුරු හෙළිකර ගත්තා.

පානදුර - වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීමේ ඉතිරි තොරතුරු හිරු සී.අයි.ඒ. හරහා ගෙනඒමට අප සූදානම්.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  2,051 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,081 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,316 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  882 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  409 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,178 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,295 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  4,925 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  572 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,426 Downloads



Top 10 Commenters

Latest Comments

Top