Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
05
කටුනායක Spa එකකට පැනලා යකා නැටුව 3ක් ගිනි අවියක් එක්ක කොටුවෙයි - CCTV Video

- කටුනායක Spa එකකට පැනලා යකා නැටුව 3ක් ගිනි අවියක් එක්ක කොටුවෙයි - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,490 Views
පානදුර වළාන දූෂණ මර්දන ඒකකය කළ වැටලීමක්....

මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සහ කඩු තුනක් ලඟ තිබිලා...

නීතිවිරෝදී ගිනි අවියක් සම්බන්ද ලැබුණු තොරතුරක් මත පානදුර වළාන දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු තුනක් සමග සැකකරුවක් තිදෙනෙකු අද (05) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේදීයි.

පසුව අනාවරණය වී ඇත්තේ පසුගිය ජූලි මාසයේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සිදුවූ පිහි ඇනුමට මෙම සැකකරුවන් සම්බන්ධයෙන්ද බවයි.

පානදුර වළාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ෂණ සඳහා කටුනායක පොලීසියට භාරදී තිබෙනවා.

පසුගියදා කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබුණා.

පසුගිය ජූලි මාසයේ රාත්‍රි 10.30 ට පමණ පුද්ගලයන් කිහිපදෙනෙකු එම සම්බාහන මධ්‍යස්ථානයට කඩා වැදී එහි සේවය කළ පුද්ගලයාට පහරදී තුවාල සිදුකරන ආකාරය CCTV කැමරා පද්ධතියේද සටහන්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදි තුවාල ලැබූ පුද්ගලයාගේ ඥාතියෙකු කියා සිටියේ පහරදීමට පැමිණි පුද්ගලයන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණියක රැගෙන යාමට පැමිණ ඇති අතර එම තරුණිය එම ස්ථානයේ නොමැති බව පැවසීමත් සමග උරණ වී ‍මේ පහරදීම සිදුකර ඇති බවයි.

එමෙන්ම මේ පහරදීමට පැමිණි පුද්ගලයන් මීට පෙර සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ සේවා ලබා ගත් අය බවද ඔහු පවසා සිටියා.

එම පහරදීමට අදාළ CCTV දර්ශන පහතින්...



අදාළ පුවත් මෙතනින්
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,986 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,714 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,844 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,961 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,367 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top