Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
03
ලංකාවේ ප්‍රථම වරට ටීවී එකෙන් අහන ප්‍රශ්ණවලට ඔයාගේ ෆෝන් එකෙන් උත්තර දෙන්න - Video & Photos

- ලංකාවේ ප්‍රථම වරට ටීවී එකෙන් අහන ප්‍රශ්ණවලට ඔයාගේ ෆෝන් එකෙන් උත්තර දෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,168 Views
අහන ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු ලබාදුන්නොත් වටිනා තෑගී...

දෙමව්පියන්ගේ සිහින සැබෑ කරමින් ප්‍රථම වරට දරුවන්ගේ බුද්ධියට ප්‍රණාම පුදමින් පස්වන පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය"හිරු නැණ කිරුළ"  වැඩසටහන පසුගිය 1 වනදා හිරු ටීවී තුළින් විකාශය කෙරුණා.

මේ අතර දිවයිනේ සිටින සියළුම දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ජංගම දුරකතන ඔස්සේද "හිරු නැණ කිරුළ" සමග එකතුවීමට හිරු මාධ්‍ය ජාලය අවස්ථාව සලසා තිබෙනවා.

දිවයිනේ සිටින සියළු දරුවන්ට මේ වන විට "හිරු නැණ කිරුළ" ඇප් (APP) එක iOS සහ Android  සඳහාද  විවෘතයි.

iOS සඳහා මෙතනින් පිවිසෙන්න -  https://goo.gl/qz3G5X
Android සඳහා මෙතනින් පිවිසෙන්න - https://goo.gl/Strdij

බුද්ධිමත් දරුවන් බිහි කරන්නට වෙහෙස ගන්න දෙමාපියන්ගේ සිහින සැබෑ කරන "හිරු නැණ කිරුළ" ප්‍රථම රූපවාහිණි ආගමනයයි.

දිවයින පුරා සිටින බුද්ධිමත්  දරුවන් විශාල සංඛ්‍යාවකින් බුද්ධිමත්ම දරුවන් බිහි කිරීම අපගේ අරමුණයි. ඒ විතරක් නෙමෙයි ඇප් එක මගින් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදී ලැප්ටොප් පරිගණක සහ තවත් තෑගී දිනාගැනීමටද ඔබට පුළුවන්.

ළමයින්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන "හිරු නැණ කිරුළ" වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 5.55ට හිරු ටීවී තුළින් විකාශය වනවා.

"හිරු නැණ කිරුළ" ඇප් (APP)එක පිළිබඳව තවත් තොරතුරු පහතින් බලන්න



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,986 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,714 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,844 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,961 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,367 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top